
රෝගී අයිතිවාසිකම් වෙනුවෙන් එකතුවකට මුලපිරෙයි.
මීගමුව රෝහල තුල දැනට කාලයක් තිස්සේ සිදුවෙමින් ඇති අවසානාවන්ත සිදුව්ම්වලට ප්‍රතිචාර ලෙසින් රෝගි අයිතින් වෙනුවෙන් පෙළගැසෙන්නට එකතුවක් ගොඩනැගිමේ වැඩපිළිවෙලක් 2008.අප්‍රෙල් 01 වනදාට ආරම්භ කිරිමට මුලික කටයුතු සුදානම් වෙමින් තිබේ.
මේ දක්වා රෝහල තුල විවිධ අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දුන් අය විශාල ප්‍රමාණයක් මේ සදහා සම්බන්ධවිමට කැමැත්ත පළ කර ඇති බව එහි සංවිධායකයෙකු පැවසිය.
සිත්ති නසිරාගේ පාදයක් වැරදි ලෙස ඉවත් කර 2008 මාර්තු 01 දාට වසර 3 ක් පිරුණි.
No comments:
Post a Comment