ඊයේ සවස් ( 2008.03.15 ) යාමයේ පැය 5 ක් පමණ තිස්සේ ඇදහැලුන වර්ෂාව හේතුකොට මීගමුව ප්‍රදේශයේ ස්ථාන ගණනාවක්ම වතුරෙන් යටවිය.
මේ ඇතැම් ප්‍රදේශ මෙවරත් ගංවතුර තර්ජනයට ලක්ව ඇත්තේ මීගමුව මහනගර සභාව විසින් කෝටි භාගයක පමණ මුදලක් වැය කරමින් නැවත ගංවතුර තර්ජනයකට ලක්නොවන බව සපථ කර තිබියදිය.
විශේෂයෙන්ම පෙරියමුල්ල දෙපාඇල ප්‍රදේශවාසින් ප්‍රකාශ කර සිටින්නේ දෙපාඇල හරා සංවර්ධනය කරනු වෙනුවෙට කොන්ත්‍රාත්කරුකර ඇත්තේ මතුපිටින් හරා ශුද්ධ කිරිමක් පමණක් බවය.
විපක්ෂනායක රොයිස් විජිත මයාෙගන් අප කළ විමසුමකදි ඔහු කියා සිටියේ නගර සභා මුදලින් රුපියල් ලක්ෂ 55 ක මේ වෙනුවෙන් වැයකර තිබයදිත් යළිත් නගරාධිතිවරයා බත්පාර්සල් බෙදන බවය.
මීගමුව මහ නගර සභාවේ ප්‍රධාන ඉජිනේරු බාලසුබ්‍රමනියම් මහතා මහසභාවට වගකිමෙන් කියා සිටියේ දෙපාඇලේ කොන්ත්‍රාත් කරුට මුදල් ලක්ෂ 55 ම නිකුත් කළේ සියල්ල මැන බලා බවය.
දෙපා ඇල සංවර්ධනය එහෙම පිටින්ම බොරුවක් බව විපක්ෂ නායකවරයා අවධාරණ්‍ය කර සිටියේය.

No comments:
Post a Comment